ටියුට් බෙදාහැරීම, ලකුණු වාර්තා සහ නිබන්ධන කළමනාකරණය 90%ක් ස්වයංක්‍රීය කරමින් ඔබේ පන්තිය ඩිජිටල් කරන්න. සිසුන් සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්නා අංක 1 විසඳුම.
තමන්ටම ආවේණික වූ ඇප් එකක් විදියට දරුවන්ට සහ දෙමාපියන්ට හඳුන්වා දීමේ හැකියාව.
විවිධ පන්තිවලට සහ අධ්‍යාපන ආයතනවලට එන සිසුන් වෙන වෙනම පහසුවෙන් හඳුනාගැනීම.
මුද්‍රණය කරන ටියුට් අපතේ යාම අවම කරමින් නාස්තිය සම්පූර්ණයෙන්ම නැති කිරීම.
පන්ති සටහන් සහ පාඩම් වීඩියෝ ඉතාමත් ආරක්ෂිතව දරුවන් සමඟ බෙදාහැරීමේ හැකියාව.
පැරණි වෙහෙසකර ක්‍රමය සහ My Teacher ස්මාර්ට් ක්‍රමය අතර සැබෑ වෙනස මෙන්න.
විවිධ පන්ති සහ ආයතන වලට පැමිණෙන සිසුන් පොදුවේ එකට පැටලී තිබීම නිසා වෙන්කර හඳුනා ගැනීමට අපහසු වීම.
සියලුම සිසුන්ගේ ලකුණු එකම ලේඛනයක සටහන් කිරීම නිසා එක් එක් දරුවාගේ ප්‍රගතිය වෙන වෙනම නිරීක්ෂණය අපහසු වීම.
මුද්‍රණය කරන ටියුට් ප්‍රමාණයන් කළමනාකරණයට ක්‍රමයක් නොමැති වීම නිසා විශාල ලෙස ටියුට් අපතේ යාම සහ මුදල් නාස්ති වීම.
පාඩම් සටහන් (Notes) සහ වීඩියෝ දර්ශන පොදුවේ බෙදාහැරීම නිසා ඒවා බාහිර පුද්ගලයන් අතර ප්‍රචාරය වීමේ අවදානම.
තමන්ගේම අනන්‍යතාවයකින් තොරව පොදු සමාජ මාධ්‍ය හෝ වෙනත් අයගේ සන්නිවේදන ඇප්ස් භාවිතයට සිදු වීම.
ගුරුවරුන්ට තමන්ගේ විවිධ පන්ති සහ අධ්‍යාපන ආයතන වලට එන සිසුන් වෙන වෙනම පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව.
එක් එක් සිසුවාගේ ලකුණු සහ ප්‍රගති වාර්තා වෙන වෙනම පද්ධතියට ඇතුළත් කර දිගුකාලීනව සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාව.
ගුරුවරයා විසින් මුද්‍රණය කරන ටියුට් ප්‍රමාණයන් ක්‍රමවත්ව කළමනාකරණය කරමින්, අපතේ යාම අවම කර මුද්‍රණ වියදම් ඉතිරි කර ගැනීම.
දරුවන්ට පන්ති සටහන් (Notes) සහ පාඩම් වීඩියෝ දර්ශන ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ඇප් එක හරහා පමණක් share කිරීමේ හැකියාව.
ගුරුවරයාට තමන්ගේම පන්තියට හෝ ආයතනයට අදාළ ඇප් එකක් ලෙස දරුවන්ට සහ දෙමාපියන්ට මෙය හඳුන්වා දීමේ හැකියාව.
ගුරුවරුන්ගේ දෛනික වැඩකටයුතු සරල කරමින් පන්තියේ වටිනාකම ඉහළ නංවන විශේෂාංග රැසක්.
පන්තියට ආපු සිසුන් ප්‍රමාණයට විතරක්ම ටියුට් බෙදා දෙන්න. ඉතිරි වන ටියුට් ප්‍රමාණය සහ මුද්‍රණ පිරිවැය සසඳා බලා නාස්තිය සම්පූර්ණයෙන්ම වළක්වන්න.
එක් එක් සිසුවාගේ ලකුණු සහ ප්‍රගති වාර්තා වෙන වෙනම පද්ධතියට ඇතුළත් කර ආරක්ෂිතව තබා ගත හැකි අතර දරුවාගේ ප්‍රගතිය සවිස්තරාත්මකව දෙමාපියන්ට පෙන්විය හැක.
ගුරුවරුන්ට තමන්ගේ විවිධ පන්තිවලට සහ අධ්‍යාපන ආයතනවලට එන සිසුන් වෙන වෙනම පහසුවෙන් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරු ක්ෂණිකව ලබාගත හැක.
ලකුණු, ටියුට් සහ පන්ති නිවේදන SMS සඳහා යන දහස් ගණනක වියදම සම්පූර්ණයෙන්ම ඉතිරි කරගනිමින්, සිසුන්ගේ දුරකථන වෙත නොමිලේ Push Notifications යවන්න.
පන්ති සටහන් (Notes) සහ පාඩම් වීඩියෝ දර්ශන බාහිර අයට බාගත නොහැකි වන සේ ඉතාමත් ආරක්ෂිතව සිසුන් අතර පමණක් ශෙයා කිරීමේ හැකියාව.
ගුරුවරයාට තමන්ගේම පන්තියට අදාළ අනන්‍ය සන්නාමයෙන් (Branded) යුත් ඇප් එකක් ලෙස මෙය දරුවන්ට හඳුන්වා දිය හැක.
සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් සියලු දෙනාම එකට එකතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන කළමනාකරණ ඇප් එක. ඔබගේ උපාංගයට ගැළපෙන ඇප් එක පහතින් බාගත කරගන්න.
නොමිලේ ලියාපදිංචි වී ලකුණු, පාඩම් සටහන් සහ ටියුට් බලන්න.
පන්තිවල සිසුන් හඳුනාගැනීම, ලකුණු සහ ටියුට් ජංගම දුරකථනයෙන් පාලනය කරන්න.
කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත. සිසුන් සඳහා ඇප් එක භාවිතය 100% ක් නොමිලේ!
පද්ධතිය සැකසීම සහ ඔබගේ ගිණුම සෑදීම සඳහා
ඔබ භාවිතා කරන දත්ත ධාරිතාවය (Storage) මත පමණි
පහත පෝරමය පුරවන්න. අපගේ කණ්ඩායම ඉතා ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගනිමින් පද්ධතිය පිළිබඳව නොමිලේ Demo එකක් ලබා දෙනු ඇත.